ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 4, 2026
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති […]











