ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 28, 2021
පහ වසර ශිෂ්‍යත්වය සාර්ථකව ජය ගන්නා සහ HNB ‘සිඟිති ගිණුමක්’ ඇති සිසු සිසුවියන් හට වටිනා මුදල් ත්‍යාග හා ශිෂ්‍යත්ව පිරනැමීමට ශ්‍රී ලංකාවේ විශාලතම ශිෂ්‍යත්ව වැඩසටහන වන HNB ‘’දිරි දරු’’ මෙවරත් සැදී පැහැදී සිටී. එහි නවතම අදියර යටතේ මෙවරත් සිසු සිසුවියන් 2500 කට වැඩි සංඛ්‍යවකට මිලියන 20ක් ඉක්ම වූ ත්‍යාග ලබා දීමට නියමිතය. […]