ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 7, 2022
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශයට වැඩිම ණය දෙන්නා වන කොමර්ෂල් බැංකුව පසුගියදා කොළඹ දියත උයනේදී දේශීය ව්‍යවසායකයින් 120 දෙනෙකු සහභාගී කරගනිමින් ‘2022 සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යවසායක වෙළෙඳ ප්‍රදර්ශනය’ පැවැත්වූ අතර එහිදී ශ්‍රී ලංකාවේ නිර්මාණ ආහාර පාන ඇතුළු නවෝත්පාදනයන් රැසක් ප්‍රදර්ශනය කිරීමට මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් කටයුතු […]