Tag: දකුණු ආසියාව

IMAGE-01-LBN-4.jpg

1min380
ජපානයේ Belluna Co. Ltd සමාගම ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම අරඹා දශකයක් ගත වන විට, එහි පූර්ණ අනුබද්ධිත Belluna Lanka පෞද්ගලික සමාගම, දකුණු ආසියාව තුළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. Belluna Lanka සමාගම බස්නාහිර සහ ඌව යන පළාත් තුළ දේපළ වෙළෙඳාම් සහ සත්කාරක සේවා යන ක්ෂේත්‍ර ආශ්‍රිතව සේවා ලබාදෙන අතර, දෙවන අදියරේදී එම […]

Latest-AI-powered-radiology-equipment-supplied-by-Mediequipment-Limited-LBN.jpeg

1min170
නවලෝක හොස්පිටල්ස් පී එල් සී දකුණු ආසියාවේ ප‍්‍රථම AI  ම`ගින් ක‍්‍රියාත්මක MRI ස්කෑනරය හ`දුන්වාදීමත් සම`ග ප‍්‍රමුඛතම නවීන වෛද්‍ය උපකරණ සැපයුම්කරුවකු වන Mediequipment Limited ශ‍්‍රී ලාංකේය සෞඛ්‍ය ආරක්ෂණ ප‍්‍රමිතීන්හි නව මානයන් සනිටුහන් කිරීමට සමත්ව සිටියි. මෙම සුවිශේෂී සංධිස්ථානය ම`ගින් අවධාරණය කරනු ලබන්නේ මෙරට සෞඛ්‍ය සේවා සපයන්නන් නවීන හා රෝගීන් කේන්ද්‍ර කොටගත් තාක්ෂණයන්ගෙන් සවිමත් කරමින් රෝග විනිශ්චය […]

Image-01-1.jpg

1min340
දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ  නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින් එම ව්‍යාපෘතිය සඳහා සුදුසු වෘත්තිකයන් පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා  Bling Productions සහ Eyeon ආයතන සම්බන්ධ කර ගත් අතර ඔවුන් මනා සහයෝගයකින්  යුතුව දේශීය ඩිජිටල් කලාව,කොළඹ නෙළුම් කුළුණෙහි දැක්ම සහ […]

KHP_0306_resized_20230726_033945040-LBN.jpg

1min470
      ඉන්දියාව, ශ්‍රීලංකාව, පාකිස්තනය,බංග්ලාදේශය, වියට්නාමය, චීනය, කොරියාව, ඉන්දුනීසියාව, තායිවානය, තායිලන්තය, අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ තවත් රටවල් 11කට වැඩි ජාත්‍යන්තර ප්‍රදර්ශකයින්   සමස්ත රෙදිපිළි ක්‍රියාවලිය නියෝජනය කරන සමාගම් 70කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන් අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය – WGSN, Cotton USA සහ තවත් සමාගම් රැසක් ගෝලීය දැනුම බෙදාහදා ගන්නා වේදිකාවක් ඉන්ටෙක්ස් ජාත්‍යන්තර රෙදිපිළි අමුද්‍රව්‍ය ප්‍රදර්ශනය යළි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. එය ලබන […]

IFC-CAFI-Award-2022-LBN.jpg

1min690
      ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) විසින් 2022 වසරේදී දකුණු ආසියාවේ වැඩිම දේශගුණික ගනුදෙනු ප‍්‍රමාණයක් මූල්‍යනය කළ බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව යළිත් වතාවක් Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී  මේ සඳහා වන ගෞරවණීය සම්මානය දිනා ඇත. ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ දේශගුණික සුදුසුකම් නිර්ණායක සපුරාලන දේශගුණික මූල්‍ය ගනුදෙනු 314ක් සාර්ථකව නිම කිරීම වෙනුවෙන් කොමර්ෂල් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව