ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2025
කොමර්ෂල් බැංකුව සහ සතොස මෝටර්ස් පීඑල්සී අතර ඇතිකරගත් නව සහයෝගීතාවයක් හරහා ශ්‍රී ලාංකික වාහන ගැනුම්කරුවන්ට ඉසුසු වාහන මිලදී ගැනීමේදී වටිනාකම, නම්‍යශීලීබව සහ සැපපහසුව ලබා දීමට සූදානම් වේ. ආකර්ශනීය ලීසිං කොන්දේසි සහ සුවිශේෂී වාහන දීමනා හරහා පුළුල් පාරිභෝගික ඛණ්ඩයකට ඉසුසු ට්‍රක් රථ සහ කැබ් රථ මිලදී ගැනීමට හැකියාව ලබා දීම අරමුණු කරගත් ජාතික පරිමාණ ප්රවර්ධනයක් මෙම […]



