ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2026
ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය කරන ලද ‘ENSURE’ (Empowering Net Zero Skills for Sri Lanka’s Sustainable and Resilient Future) ව්‍යාපෘතිය පසුගියදා බත්තරමුල්ල Waters Edge හෝටල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ආරම්භ විය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) […]












