Tag: තේ කර්මාන්තය

Preserving-Flora-and-Fauna-3-LBN.jpeg

1min200
ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය මැදි කර ගත් තේ කර්මාන්තය මෙරට ජෛව විවිධත්වයෙන් අනූන පරාදිසයකි. මද්‍ය කඳුකරය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන කලාපීය වැවිලි සමාගම් රැසක් සිය වැවිලි කර්මාන්තයට අදාල කටයුතු සිදු කරන අතරතුර ක්‍රියාකාරීව ශඛ හා සත්ත්ව සංරක්ෂණය සිදු කරමින් මෙම පරිසර පද්ධතීන් සංරක්ෂණයට උරදී සිටී. තේ වැවිලි කටයුතු වලට සමගාමීව ස්වභාවික වනාන්තරය ආරක්ෂා කිරීමත්, […]

CL2A9200_1_11zon-LBN.jpg

1min240
තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන වාර්ෂික මහා සභා රැස්වීම 2024 සැප්තැම්බර් 06 දින ටාජ් සමුද්‍රා හෝටලයේ Grand Marquee හිදී පැවැත්විණි. මෙම රැස්වීම මෙරට තේ කර්මාන්තයේ වාර්ෂික ඉසව් අතරම ප්‍රමුඛතම ඉසව්වක් ලෙස සැලකේ. මෙවර මෙම රැස්වීමට තේ කර්මාන්තය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් 500 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙහිදී තේ අපනයනකරුවන්ගේ සංගමයේ 25 වන සංවත්සරය […]

tea-2.jpg

1min1280
    තේ කර්මාන්තය සඳහා භාවිතා කරනු ලබන සුදුසු පොහොර හිඟ වීම හේතුවෙන් කර්මාන්තය තුළින් 2021 වර්ෂය සඳහා අපේක්ෂිත අපනයන ඉපැයීම් ඉලක්කය සපුරා ගැනීමට ශ‍්‍රී ලංකාවට නොහැකි වනු ඇති බවත්, උත්සන්න වෙමින් පවතින මෙම අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දෙන ලෙසත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) නැවත අවධාරණය කර සිටී. මෙම වසර මුලදී, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) […]

5.jpg

1min2480
  දුලිප් ගුණරත්න විසිනි තේ කර්මාන්තය තුළ වූ මගේ 45 වසරක අත්දැකීම් සමඟින් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය මේ වන විට මුහුණ දෙමින් සිටින බරපතල අනතුරු ඇඟවීමක් පිළිබඳව පැවසීමට මා කැමැත්තෙමි. එනම් රසායනික පොහොර භාවිතය නතර කළහොත් ශ්‍රී ලංකාවේ තේ වතුවල ඵලදායීතාවය නිසැකවම පහත වැටී එමගින් මෙරට ආර්ථිකය දරුණු පසුබෑමකට ලක් වනු ඇති බවයි. මෙමගින් විදේශ […]

Image-2-3.jpg

1min1870
සමස්ත ලංකා කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති කේ. එල්. ගුණරත්න විසිනි සමස්තයක් ලෙස කුඩා තේ වතුහිමියන් පන්ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර ශ්‍රී ලංකාව තුළ හා ලොව පුරා සිලෝන් ටී (Ceylon Tea) නිෂ්පාදනයට හා නිමැවුම් සඳහා කුඩා තේ වතුහිමියන්ගේ ක්ෂේත‍්‍රය සැලකිය යුතු දායකත්වයක් සපයයි. මේ නිසා අපගේ තේ කර්මාන්තයේ ‘කොඳු නාරටිය’ ලෙස අප ඔවුන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව