ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 10, 2025
ශ්‍රී ලංකා වරලත් සහතිකලත් ගණකාධිකාරීවරන්ගේ සංගමය (ACCA) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා තිරසාර වාර්තාකරණ සම්මාන උළෙලේ දී බැංකු කාණ්ඩයේ අනුශුරතාවය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙල කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී පැවැත්වුණු අතර, සම්පත් බැංකුවට හිමි වූ මෙකී ජයග්‍රහණයත් සමගින් විනිවිදභාවය, වගවීම මෙන්ම තිරසාර ව්‍යාපාරික භාවිතයන් සම්බන්ධයෙන් බැංකුවේ අඛණ්ඩ කැපවීම […]



