ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 27, 2026
ශ්රී ලංකාවට මෙන් ම ගෝලීයව ද තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් දීර්ඝකාලීන කැපවීමකින් කටයුතු කරන කොමර්ෂල් බැංකුව, මෙම වසරේදීි ‘ForwardTogether 2026’ වැඩසටහන සංවිධානය කරන ලදී. “තිරසාර ආයතනික අනාගතයක් උදෙසා හවුල්කාරීවයන් ගොඩනඟාගැනීම” යන තේමාව ගණුදෙණුකරුවන් සමඟ තිරසාරභාවය පිළිබඳව සංවාදයක් ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන පවත්වන ලදී. කොළඹ ෂැන්ග්රි-ලා හෝටලයේ පැවති මෙම අවස්ථාවට ආයතනික හා […]



