ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු යෙදවුම සහිත බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජංගම දුරකතන බැංකු යෙදයුමට ත්‍රෛභාෂා අනුවාදයක් පසුගියදා හඳුන්වා දුන්නේය. විශේෂයෙන් පරිශීලකයින්ට බැංකු යෙදවුම සඳහා වන ප්‍රවේශය වැඩි කිරීම හා තමන් කැමති භාෂාවකින් සේවා සපයා ගනිමින් එක් එක් පුද්ගලයාට සරිලන බැංකු සේවාවක් ලබා දීම සඳහා වන උපායමාර්ගික පියවරක් ලෙස මෙම හඳුන්වාදීම සිදු කෙරිණි- […]