ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 4, 2024
පෞද්ගලික බැංකුවක් මගින් නිකුත් කරන ලද ශ්‍රී ලංකාවේ මෙතෙක් විශාලතම ණයකර නිකුතුව ලෙස කොමර්ෂල් බැංකුවේ ණයකර නිකුතුවේ ආරම්භක දිනය වූ 2024 වසරේ ජූලි මස දෙවන දිනය තුලදීම අධිදායක වීමෙන් අවසන් කර ඇත. මෙසේ රුපියල් බිලියන 20ක් රැස් කිරීමට සමත් වීම ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව කෙරෙහි ආයෝජක විශ්වාසය පෙන්නුම් කරන්නකි. ණයකර අධිදායක වීම […]