Tag: ඩුබායි

Emirates-Premium-Economy-Cabin-LBN.jpg

1min190
එමිරේට්ස් ගුවන් සමාගම අගෝස්තු 8 වැනිදා සිට ඩුබායි සහ කොළඹ අතර සිය දෙවන දෛනික A350 ගුවන් සේවාව ආරම්භ කරන බව නිවේදනය කර ඇත. ඒ අනුව, මෙම ගුවන් ගමන සඳහා මෙතෙක් යොදාගෙන තිබූ බොයිං 777 ගුවන් යානය වෙනුවට A350 ගුවන් යානය යොදවන අතර මෙයින් මගීන්ට එමිරේට්ස් හි නවතම පරම්පරාවේ ගුවන් යානය සහ ඉහළ ඉල්ලුමක් පවතින  ප්‍රිමියම් […]

Capture-26.jpg

1min210
ඩුබායි හි AlfaNow ආයතනය සමඟ නව සබඳතාවයකට එළඹීමට DFCC බැංකුව කටයුතු කර ඇති අතර, එමගින් මැදපෙරදිග කලාපය පුරා සිය මූල්‍ය ප්‍රේෂණ ජාලය ව්‍යාප්ත කිරීමටත්, විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේ ක්‍රියාවලිය වඩාත් පහසු කිරීමටත් අපේක්ෂා කෙරේ. මෙම සහයෝගීතාවය ශ්‍රී ලංකාවේ වැදගත්ම මූල්‍ය ජීවනාලියක් වන විදේශ මූල්‍ය ප්‍රේෂණ ගලා ඒම තවදුරටත් ශක්තිමත් කරයි. බොහෝ පවුල් සඳහා […]

Image-02-LBN-2.jpg

1min580
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්දා කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත. මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ. සමාගමේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ගුවන් […]

David-Pieris-Group-expands-glo-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ දශක හතරකට අධික කාලයක් මුළුල්ලේ විශ්වාසනීය නාමයක් දිනා ගැනීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය මේ වන විට සමත් වී තිබේ. ඒ අනුව ඔවුන් දේශීය මට්ටමෙන් ඔබ්බට ගොස් සිය ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගැනීමට පියවර ගෙන ඇත. එහිදී ඩුබායි සහ ඕමානය පදනම් කරගත් ප්‍රමුඛ පෙළේ ලොජිස්ටික්ස් සමාගමක් වන Navire Logistics Services L.L.C හි […]

Image-LBN-1.jpg

1min330
මෙම ශීත ඍතුවේ සංචාරක සමය සඳහා ඩුබායි වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා එමිරේට්ස් හි My Emirates Pass වැඩසටහන සුවිශේෂී දීමනා 700 කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශය ලබා දී ඇත. වසර පුරා ක්‍රියාත්මක වන ප්‍රතිලාභවලට අමතරව සංචාරකයින්ට මෙමගින් ඔවුන්ගේ ඩුබායි සංචාරය උපරිමයෙන් ගත කිරීමට එමිරේට්ස් විසින් දීමනා හඳුන්වා දී ඇත. 2026 මාර්තු 31 වන දින දක්වා ඩුබායි […]

Sales-Force-Tours-LBN.jpg

1min270
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ අවිවාදිත වෙළඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 2024 වර්ෂයේ දී ඉහළම විකුණුම් කාර්ය සාධනය පෙන්නුම් කළ අලෙවි නියෝජිතයන් හට මැලේසියාව, ඩුබායි සහ තුර්කිය වෙත අමතක නොවන විදෙස් සංචාර පිරිනැමීමෙන් මෙම වර්ෂය ජයග්‍රහණයේ වික්‍රමාන්විතයක් කර ගන්නා ලදි. 2025 මාර්තු මාසයේ පැවැත්වූ සමාගමේ වාර්ෂික සම්මාන උළෙලෙ හිදී නිවේදනය කරන ලද සමාගම විසින් […]

B-LBN-1.jpg

1min1390
ඩුබායි රාජ්‍යයේ ප්‍රමුඛතම දේපොළ වෙළෙඳාම් සමාගමක් වන Fimco Real1 Estate ඉදිරිපත් කරන සුවිශේෂ වැඩසටහනක් ‘Dubai Real Estate Investment Roadshow’ නමින් සැප්තැම්බර් 13 සහ 14 පෙරවරු 8.30 සිට පස්වරු 10.30 දක්වා කොළඹ කෝට්යාඩ් බයි මැරියට් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී කලින් වේලාව වෙන් කර ගෙන ඩුබායි රාජ්‍යයේ බලපත්‍රධාරී උපදේශකයන් සමග පෞද්ගලික උපායමාර්ගික සැසිවලට සම්බන්ධ වීමට […]

RO-in-DIFC-post-event-LBN.jpg

1min1420
බැංකුවට මෙන්ම ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයටම ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කොමර්ෂල් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වයේ සහ ශ්‍රී ලංකාවේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) කොමර්ෂල් බැංකුවේ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කරන ලදී. මෙම නියෝජිත කාර්යාලය විවෘත කිරීම සිදු කරනු ලැබුවේ කොමර්ෂල් බැංකුවේ සභාපති ෂාර්හන් මුෂීන් මහතා සහ බැංකුවේ […]

EK-Boeing-777.jpg

1min1170
ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් ගුවන් සේවයේ නවීකරණය කරන ලද පන්ති හතරකින් සමන්විත බොයිං 777 ගුවන් යානා ජූලි මස 18 වන දින සිට ඩුබායි සහ කොළඹ අතර ක්‍රියාත්මක වන EK650/651 ගුවන් ගමන් සඳහා ක්‍රියාත්මක කරනු ඇත. නව්‍ය අභ්‍යන්තර පහසුකම් වලින් වැඩිදියුණු කළ ගුවන් යානය සමඟ එමිරේට්ස් විසින් ශ්‍රී ලංකාවට ප්‍රිමියම් ඉකොනොමි පන්තිය ලබා […]

Commercial-Bank-Chairman-Mr-Sharhan-Muhseen-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge-LBN.jpg

1min450
මැදපෙරදිග, අප්‍රිකාව සහ දකුණු ආසියානු කලාපය (MEASA) තුළ ප්‍රමුඛතම ගෝලීය මූල්‍ය මධ්‍යස්ථානය වන ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයේ (DIFC) නියෝජිත කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ කොමර්ෂල් බැංකුවේ ජාත්‍යන්තර පියසටහන සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇත. මෙම නව වර්ධනීය පියවර නිවේදනය කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුව පැවසූයේ DIFC හි නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යාම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව