ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 28, 2026
ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන හා පුහුණු (TVET) ක්ෂේත්රයේ ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, CAREER ONE ඩිජිටල් වේදිකාව (www.careerone.gov.lk) පිළිබඳ බස්නාහිර පළාතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026 ජනවාරි 14 වන බදාදා දින කොළඹ ITC රත්නදීප හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී. කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (KOICA) අරමුදල් ආධාරයෙන් ක්‍රියාත්මක වන TVET වෘත්තීය වේදිකා ව්‍යාපෘතිය (2023-2026) යටතේ මෙම වැඩසටහන සංවිධානය […]




