Tag: ඩිජිටල් තාක්ෂණය

Capture-31.jpg

1min110
SLT‑MOBITEL විසින් සිය පාරිභෝගිකයන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදීමට හැකි වන ආකාරයට නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද මහරගම සහ බත්තරමුල්ල ශාඛා පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. මෙම ශාඛා සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වාත් විවෘතව පවතී. මෙම ශාඛා මඟින් පාරිභෝගිකයන්ට SLT‑MOBITEL පිරිනමන ස්ථාවර හා ජංගම […]

Revised-LBN.jpeg

1min270
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදක සමාගමක් වන HUTCH, මෙරට සියලුම පාරිභෝගික කාණ්ඩවල අවශ්‍යතාවන්ට ගැළපෙන සුවිශේෂී Value Plans එකතුවක් හඳුන්වා දී තිබේ. මේ වනවිට මෙරට තුළ සහන මිලට ලබාගත හැකි විශ්වාසනීය දුරකථන සම්බන්ධතා සැලසුම් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ යමින් පවතින අතර, එම ඉල්ලුම සපුරාලන අතරම වර්තමානයේ ඩිජිටල් තාක්ෂණය මූලික කරගත්  ආර්ථිකය තුළ පාරිභෝගිකයන් […]

Mr-.Fazmil-Mowlana-.jpeg

1min240
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් [People’s Leasing & Finance PLC (PLC)] සමාගමේ Al-Safa ඒකකය 2005 වසරේ සිටම, ඉස්ලාම් ධර්මයේ ෂරීයා නීතියට අනුකූල මූල්‍ය සේවාවන් මෙරට ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. මේ වනවිට එම ඒකකය මෙරට විකල්ප මූල්‍ය සේවාවන් සම්බන්ධයෙන් සුවිශාල කීර්තියක් දිනාගැනීමට සමත් වී සිටී. ආරම්භයේ සිටම නවෝත්පාදනයට මුල්තැන දුන් PLC Al-Safa ඒකකය තම ෂරීයා අධීක්ෂණය […]

LRF-2nd-edition-LBN.jpg

1min300
      ව්‍යාපාර පරිණාමය සහ ඩිජිටල් තාක්ෂණයේ බලපෑම් සඳහා නව ව්‍යාපාර ආකෘති නිර්මාණය කිරීම උදෙසා, කොමර්ෂල් බැංකුවේ නායකත්ව සූදානම් සංසදයේ දෙවන අදියරෙහි අවධානය යොමු කරන ලදී. එය දැනට ක‍්‍රියාත්මක වන බැංකුවේ මධ්‍ය කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ එක් අංගයකි. බැංකුවේ මධ්‍යම කළමනාකාරිත්වයේ සාමාජිකයින් 140කට වැඩි පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූ අතර, තවත් 100ක පිරිසක් අන්තර්ජාලය හරහා […]

IMAGE-LBN-Fill-1.jpg

1min630
        පෙරළිය සහ වර්ධනය සඳහා තීරණාත්මක සාධක ලෙස අනාගතවාදී තාක්ෂණය සහ ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු පුරවැසියන් හඳුනා ගැනේ 2022 ජුලි 26, කොළඹ – මෙරට ප්‍රමුඛත ම සන්නිවේදන සහ තාක්ෂණ සේවා සැපයුම්කරුවන SLT-MOBITEL, තීරණාත්මක සේවා සහ අංශ පුළුල් කිරීම සහ පුරවැසියන් ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා වන සිය ජාතික යෝජනාවලිය පසුගියදා එළිදැක්වූයේය. විදුලි සංදේශන සහ […]

Sisudiriya-S.jpg

1min520
        ශිෂ්‍යත්ව විභාගයේදී සහ සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දක්ෂතා දැක්වූ තවත් සිසු සිසුවියන් 100 දෙනෙකුට ශිෂ්‍යත්ව සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) ක්‍රියාත්මක කරන ‘CDB සිසුදිරි’ ශිෂ්‍යත්ව වැඩසටහනේ 13 වන අදියර යටතේ ශිෂ්‍යත්ව 100 ක් පිරිනැමීම පසුගියදා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පැවති උත්සවයකදී සිදුකෙරිණි. 5 වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ සිසු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව