ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 20, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ සයිබර් තර්ජනවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සාමූහික ක්‍රියාමාර්ග සහ දිනෙන් දින වෙනස් වන සයිබර් තර්ජන පිළිබඳව සංවාදයක නිරත වීම අරමුණු කරගනිමින් සංවිධානය කරන ලද ‘visa ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ සමුළුව 2026’ පසුගියදා පැවැත්වීය. බැංකු ක්ෂේත්රයේ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, නියාමන ආයතන සහ කර්මාන්ත ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ නියෝජිතයින් රැසක් […]












