ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
දශක 8කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකිකයින්ගේ විශේෂිත සෞඛ්‍ය සේවා අවශ්‍යතා ඉටුකිරීමට කැපවූ විශ්වාසවන්ත ප්රමුඛයෙකු වන ඩර්ඩන්ස් රෝහල, සිය නවතම රුධිර වාහිනී (Vascular) සායනය නිල වශයෙන් විවෘත කරන ලද බව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමඟින් ජාත්‍යන්තර මට්ටමේ රුධිර වාහිනී ප්‍රතිකාර පහසුකම් ශ්‍රී ලංකාවට සමීප කරන අතර, විදේශගත වීමේ අවශ්‍යතාවයකින් තොරව රෝගීන්ට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රතිකාර දේශීයවම ලබාගැනීමට […]







