ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 9, 2026
බිළිඳකුගේ උපත සතුටුදායක මොහොතක් වුවද, බොහෝ දෙමව්පියන්ට තම දරුවා වෙනුවෙන් නවජ දැඩි සත්කාර ඒකකයක (NICU) සහාය ලබා ගැනීමට සිදු වීම, යම් කාන්සාවක් සහ අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. මෙම තීරණාත්මක මොහොතේ දී පවුල්වලට අවශ්‍ය වන්නා වූ වෛද්‍යමය මෙන්ම මානසික සහාය හඳුනාගනිමින්, ජෝසප් ෆ්‍රේසර් රෝහල සිය නවජ දැඩි සත්කාර ඒකකය (NICU) තවදුරටත් පුළුල් කිරීමට පියවර […]




