ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2026
ජෝන් කීල්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශය වන ජෝන් කීල්ස් පදනම සංවිධානය කළ Volunteer Recognition Day වැඩසටහන පසුගියදා සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදී 2025/26 වසර තුළ ප්‍රජා සත්කාර වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කළ සාමාජික සාමාජිකාවන් සහ කණ්ඩායම් ඇගයීමට ලක්වූහ. ජූලි 28 වැනිදා කොළඹ Cinnamon Lakeside හෝටලයේදී පැවති මෙම උත්සවයට සමූහයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයේ […]












