ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 23, 2026
ඇතැම් කතාන්දර පරම්පරාවෙන් පරම්පරාවට වාචිකව ගලා ගෙන යයි. තවත් සමහර කතාන්දර වාචික සන්නිවේදනයෙන් ඔබ්බට ගොස් අභිනයන්, රූපයන් ඔස්සේ ජීවමාන මතකයන් බවට පරිවර්තනය වේ. කසුන් ජයමාන්න විසින් සංවිධානය කරනු ලබන චන්න ඒකනායකයන්ගේ ‘What Lives Between’ කලා ප්‍රදර්ශනය ද නිරන්තරයෙන් දෘෂ්‍යමාන නොවන සංස්කෘතික උරුමයක් කියාපානු ලබයි. සිංහල ජන කාව්‍ය සම්ප්‍රදාය මෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජීවිත අත්දැකීම් ඇසුරු […]



