ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2024
DFCC බැංකුව මෙවර ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයට සමගාමීව සිය කාර්ය මණ්ඩලයේ සේවය කරන සියලු මවුවරුන් ඇගයීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කළේ ය. බැංකුව තුළ වසර 25 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ මවුවරුන් ඇගයීම සඳහා සංවිධානය කළ විශේෂ වැඩසටහනක්ද ඊට ඇතුළත් විය. කාන්තාවන්ට, විශේෂයෙන්ම මවුවරුන්ට, තම වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමබර කරගැනීම සඳහා විශාල […]