ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ ප්‍රගමනයට මෙන්ම මාංශ පේශීන් ආශ්‍රිත රෝගීන් කළමනාකරණය කිරීම සහ පුනරුත්ථාපනය කිරීම සඳහා උපකාරී වන විශේෂ ජල චිකිත්සාවක් සහ ප්‍රතිකාර ඒකකයක් සංවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහය දක්වා ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ක්‍රීඩා සහ ව්‍යායාම් වෛද්‍ය ඒකකයට (CSEM) බැංකුව විසින් මෑතකදී සීත ජලය උපයෝගී කොටගෙන ප්‍රතිකාර කිරීම සඳහා වන චිලර් ටබ් උපාංගයක් […]