Tag: ගොවීන්

SLT-MOBITEL-Image-Yaya-Agro.jpg

1min60
SLT-MOBITEL Mobile සහ Fintelex (පුද්.) සමාගම එක් වී ශ්‍රී ලාංකික ගොවීන්ට වඩාත් කාර්යක්ෂම, සුරක්ෂිත සහ තිරසාර ලෙස තම කෘෂිකාර්මික කටයුතු වැඩිදියුණු කරගැනීමට උපකාරී වන සුවිශේෂී ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ. ‘Yaya Agro’ ලෙස නම් කර ඇති මෙය ගොවීන්ට අවශ්‍ය සේවාවන් රැසක් එකම යෙදුමක් හරහා ලබාගැනීමට අවස්ථාව සලසන සුවිශේෂී විසඳුමකි. ගොවීන්ට බුද්ධිමත් තීරණ ගැනීමට, ඵලදායීතාව වැඩිදියුණු […]

A-LBN-1.jpg

1min1180
ව්‍යාපාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල දියුණුවට නිරන්තරයෙන් අනුග්‍රහය දක්වන Dearo Investment සමාගම් සමූහයට අනුබද්ධ Dearo Agri සමාගම රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ අරමුණෙන් රජය දියත් කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ ‘එක මිටට ගොවි බිමට’ ජාතික වැඩසටහනට අනුග්‍රහය දක්වයි. ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතාගේ දායකත්වය සහිතව රජයේ නව සංකල්පයක් අනුව මෙම වැඩසටහන දියත් කෙරේ. රජය සමග […]

Agri-modernisation-seminar-in-Thambuttegama-LBN.jpg

1min380
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාත් ගොවීන් සඳහා කොමර්ෂල් බැංකුව විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව සංවිධානය කරන ලද වැඩසටහනකදී කෘෂිකාර්මික භාවිතයන් නවීකරණය කිරීමට යොදා ගන්නා ඩ්‍රෝන යානාවල කාර්යයන් පිළිබඳව දැනුවත් කරන ලදී. අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් 100 කට අධික පිරිසක් සහ සිසුන් කිහිප දෙනෙකු ද මෙසේ විශේෂඥයින් විසින් දැනුවත් කෙරුණි. මෙහ්ිදී කුඹුරු වැපිරීම […]

Dimo-02-1-1-LBN.jpg

1min760
      DIMO සිය දීර්ගකාලීන හවුල්කරු වන මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමඟ එක්ව  මහ කන්නයට අවශ්‍ය වගා ඉඩම්  සැකසීමේ කටයුතු නොමිලේ සැපයීම උදෙසා  ක්‍රියාත්මක කරන ලද “ගොවි දිවි සුව පිණිස” ව්‍යාපෘතිය මෑතකදී නිම කරන ලදී. දේශීය ගොවි ප්‍රජාවට මෙම දුෂ්කර කාල වකවානුවේ ශක්තියක් වීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. මෙම මාස 3ක ව්‍යාපෘතිය හරහා වගා ඉඩම්  අක්කර 250ක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව