ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 19, 2026
සුවහසක් ශ්රී ලාංකේය දුවා දරුවන්ගේ නැණ නුවණ සහ පෞරුෂ සංවර්ධනය වෙනුවෙන් ගුරුවරුන් දක්වන කැපවීම සහ දායකත්වය අගය කිරීමේ අරමුණින් සංවිධානය කරන ‘Atlas ගුරුගරු’ ගුරු උපහාර වැඩසටහන පසුගිය ඔක්තෝබර් 13 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී සාර්ථක අයුරින් පැවැත්විණි. ශ්රී ලංකාවේ ප්රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas සහ බස්නාහිර පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කරනු ලැබූ එම […]





