Tag: ගාල්ල

DSC01140.jpg

1min340
කොකා-කෝලා විසින් සංවිධානය කරනු ලැබූ Coke Food Fest හි තවත් සුවිශේෂී අදියරක් පසුගියදා ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූයේ 11,000ක් කොකා-කෝලා පාරිභෝගිකයින් වෙත අමතක නොවන අත්දැකීමක් උරුම කර දෙමිනි. Food Stalls, DJ Music සහ Fun Games වැනි විවිධ අවස්ථා තුළින් අසමසම අත්දැකීමක් තමන් සතු කර ගැනීම සඳහා ගාල්ල හා අවට සුවිසල් පිරිසක් Coke Food Fest […]

Health-Camps-Galle-Matara-Regions-LBN.jpg

1min260
සෙලින්කෝ ලයිෆ් සමාගමේ ‘වෛද්‍ය හමුව’ ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන යටතේ මෑතකදී ගාල්ල නෙළුවේ පවත්වන ලද වෛද්‍ය කඳවුර සමඟ 2024 වසර තුළ සමාගම පැවැත්වූ මෙවැනි කඳවුරු සංඛ්‍යාව 12 වූ අතර ඉන් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 2,600 ඉක්මවීය. දිගු කාලීනව පවත්වාගෙන ආ ‘වෛද්‍ය හමුව’ වැඩසටහන මේ වන විට වසර 20 ක කාලයක් සම්පූර්ණ කර ඇති අතර එමඟින් 150,000 […]

88th-classroom-donation-Elpitiya-LBN.jpg

1min420
සෙලින්කෝ ලයිෆ් සමාගමේ අනුග්‍රහයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා ප්‍රාථමික පාසලකට වසර 89කට පසු එහි පළමු නව ගොඩනැගිල්ල ලෙස නව පන්ති කාමරයක් හිමි වී ඇත. 1935 වර්ෂයේ සිට කිසිඳු ගොඩනැගිල්ලක ඉදිකිරීමක් සිදු නොවූ ඇල්පිටිය බෝගහ කනිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමරයක් ඉදි කිරීමේ පිරිවැය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ප්‍රමුඛයා විසින් රුපියල් මිලියන 1.6ක් පරිත්‍යාග කරන ලදි.   […]

Image-Prime-Group-Relocates-Galle-Branch-to-Elevate-Customer-Experience-and-Reinforce-Commitment-to-Excellence-LBN.jpg

1min300
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය විසින් සිය ගාල්ල ශාඛාව, පහසුකම් රැසකින් හා වඩා පුළුල් ඉඩපහසුකම් සමන්විත ගාල්ල, හැව්ලොක් පාරේ අංක 66 දරන ස්ථානයට ගෙන යන ලදී. මෙම පියවර ප්‍රයිම් සමූහයේ ගමන් මඟේ වැදගත් මං සලකුණක් වන අතරම, එය, ප්‍රයිම් සමූහය වැඩිදියුණු කළ පහසුකම් හා නවීන යටිතල පහසුකම් ඔස්සේ තමන්ගේ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට දක්වන කැපවීම යළි යළිත් […]

Image-of-the-‘DIVA-Daathata-Diriyak-Entrepreneurial-Skills-Development-Programme-in-Galle-LBN.jpeg

1min310
විසි වසරක උරුමයක් සහිත සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන DIVA දියත් කළ කාන්තා ව්‍යවසායකත්වය හා කුසලතා සංවර්ධනය පිළිබඳ පුහුණු සැසි ඇතුළත් ‘DIVA දෑතට දිරියක්’ වැඩසටහන් මාලාවේ ගාල්ල වැඩසටහනෙහි ජයග්‍රාහිකාවන්, 2024 පෙබරවාරි 28වන දින සම්මානයට පාත්‍ර විය.  මෙම වැඩසටහන කාන්තා ව්‍යවසායකත්වය සහ කුසලතා වැඩි දියුණු කිරීම කේන්ද්‍ර කරගත් පුළුල් පුහුණු සැසි ආවරණය කරන ලද අතර, ‍‍‍‍‍‍‍Women […]

SANASA-LBN.jpg

1min410
සණස නිර්මාතෘ විශ්ව ප්‍රසාදිනී ආචාර්ය පී. ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයක් වන “සණස ඉදිරිය” ජාතික වැඩසටහනට අදාළව දකුණු පළාතේ සණස සමිති දැනුවත් කිරීමේ වැඩසටහන පසුගියදා ගාල්ල සමෝදා උත්සව ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා පී. ඒ. කිරිවන්දෙණිය මහතා ඇතුළු දකුණු පළාතේ සණස සමිති සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල, කාරක සභා නියෝජිතයෝ, කළමනාකරුවෝ සහ දකුණු පළාත් සණස සමිති සාමාජිකයෝ රැසක් සහභාගි […]

viren-1.jpg

1min400
රටවල් 20ක විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 5 වැනිදා ගාල්ල, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. වසර 9කට පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය  Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ සිටින […]

Image-1-LBN.jpeg

1min290
      සාඩම්බර ශ්‍රී ලාංකේය රෙදි සේදුම් සන්නාමයක් වන DIVA, Women in Management (WIM) සමඟ එක්ව, කාන්තා ව්‍යවසායකයින්ට සහය දීමේ අරමුණ ඇතිව ‘DIVA දෑතට දිරියක්’ මුල පිරීම දියත් ක‍ර ඇත. ව්‍යාපාර සඳහා කාන්තාවන්ට අවශ්‍ය වන ව්‍යාපාරික දැනුම, සුවිශේෂී ව්‍යවසායකත්ව පුහුණු සැසි හරහා ලබා දෙමින් ඔවුන්ගෙ සංවර්ධනය හා දියුණුව මේ තුළින් ඉහළ නංවයි.  විශේෂිත ව්‍යවසායකත්ව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව