ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 28, 2026
අමානා බැංකුව සිය 50 වන ස්වයං බැංකුකරණ මධ්යස්ථානය පසුගියදා ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ විවෘත කළේය. නව මධ්යස්ථානයත් සමඟ අමානා බැංකුවේ පාරිභෝගික සේවා ස්ථාන ජාලය දැන් පූර්ණ සේවා ශාඛා 33 ක්ද ඇතුළුව ස්ථාන 83 ක් දක්වා පුළුල් වී තිබේ. අමානා බැංකුව 15 වැනි සංවත්සරය සමරන වසරේදී එහි 50 වැනි ස්වයං බැංකුකරණ මධ්යස්ථානයද විවෘත කිරීම විශේෂත්වයකි. අමානා බැංකුවේ කළමනාකාර […]



