Tag: ගම්පහ

Palace-Collage-3.jpg-LBN.jpeg

2min130
නූතන දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහයේ නිවාස ඒකක සංවර්ධන අංශය වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී විසින් තවත් මංසළකුණක් සනිටුහන් කොට තිබේ. ඒ අනුව, ගම්පහ විශාලතම ප්‍රජා නිවාස සංකීර්ණය වන The Palace Gampaha ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට ප්‍රයිම් රෙසිඩන්සීස් සමත් වී  තිබෙන අතර, එය නිල වශයෙන් භාරදීම සිදුකෙරී තිබේ. 2021 වසරේදී ඉදිකිරීම් ආරම්භ වූ […]

Image-1-LBN-1.jpg

1min290
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා […]

Capture-10.jpg

1min200
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. සීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති […]

Capture-3.jpg

1min310
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන මෙල්වා සමූහය ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයුම්කරුවන්, පෙදරේරුවන් සහ වෙල්ඩින් ශිල්පීන් අතර සහයෝගීතාව සහ මිත්‍රත්වය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සංවිධානය කරන මෙල්වා චැලෙන්ජ් ට්‍රොෆි 2026 ක්‍රිකට් තරගාවලිය ගම්පහ වලසිංහ හරිශ්චන්ද්‍ර ක්‍රීඩාංගණයේදී පැවති ගම්පහ දිස්ත්‍රික් ශූරතාවලියෙන් සාර්ථකව ආරම්භ විය. මෙම ආරම්භක තරගාවලියට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් කණ්ඩායම් 15ක් සහභාගී වූ අතර […]

British-Council-7-LBN.jpg

1min510
British Council හි නවතම ඉංග්‍රීසි මධ්‍යස්ථානය 2026 ජනවාරි 28 දින ගම්පහදී විවෘත විය. ගම්පහ නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේදී වයස අවුරුදු 6 සහ ඊට ඉහළ වයස්වල සිසුන්ට මෙන්ම වැඩිහිටියන්ට සහ රැකියාවන්හි නියුතු වෘත්තිකයන්ටද ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ඉංග්‍රීසි භාෂා පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ.. British Council යනු ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සම්බන්ධයෙන් මුළුමහත් ලෝකයේම විශ්වාසය දිනාගත් ආයතනයකි. […]

The-Palace-LBN.jpg

1min210
පසුගියදා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් විසින් ගම්පහ, ‘The Palace’ 200 වෙනි නිවාස ඒකකය භාරදෙමින්, ව්‍යාපෘතියේ තවත් මං සලකුණක් සනිටුහන් කරන්නට සමත් විණි. මෙම ‘The Palace’ ව්‍යාපෘතිය සුවිශේෂී ජීවන රටාවකට මඟ පාදන අතරම, අගනා ආයෝජන වටිනාකමක් ද පාරිභෝගිකයින්ට ලබාදේ. මෙම 200 වෙනි නිවාස ඒකකය භාර දීම ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි තවත් මං සලකුණක් නියෝජනය කරන අතරම, […]

Oplee-LBN.jpg

1min430
Oplee Luxury Products පසුගියදා ගම්පහදී පැවැති ව්‍යවසායකත්ව විශිෂ්ටතා 2023/2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සුඛෝපභෝගී රූපලාවණ්‍ය නිෂ්පාදන සන්නාමය ලෙස සම්මාන ලැබීය. CECD ආයතනය සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම මහතාද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ සේවය වෙනුවෙන් විශිෂ්ට ව්‍යවසායකත්ව ගරු සම්මානයකින් පිදුම් ලැබුවේය. ශ්‍රී ලංකා රූපලාවණ්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සහ කර්මාන්ත […]

Image-1-LBN-2.jpg

1min340
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය 73 වන ප්‍රදර්ශනාගාරය අංක 137, කොළඹ පාර, ගම්පහ යන ලිපිනයේදී පසුගියදා විවෘත කරන ලදී. එය විශිෂ්ට නිර්මාණ රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කිරීම වෙනුවෙන්ම සුවිශේෂී ලෙස නිර්මාණය කර ඇත.      වර්ග අඩි 6,500 කට අධික ප්‍රදේශයක විහිදුනු මෙම අද්විතීය සංකල්ප ප්‍රදර්ශනාගාරය, විවිධ නිර්මාණ […]

Image-3-Rhino-LBN-Fill.jpg

1min960
      2022 සැප්තැම්බර් 06, කොළඹ: ගම්පහ ප්‍රදේශයේ පැරණිතම පාසල් අතරින් එකක් වන තක්ෂිලා විද්‍යාලය 2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පැවති සමයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්විය. ඒ එම කාලයේ පැවති අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොඩනැගිල්ලක් තුළ දරුවන් පිරිසක් විභාගයට පෙනී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම හේතුවෙනි. මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව