ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 10, 2022
කොවිඞ්-19 ගෝලීය වසංගතයෙන් බලපෑමට ලක්වූ වසර දෙකක කාලය තුළදී ශ්රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණය දැක්වූ සමාගම් 10 අතරට ශ්රී ලංකා වරළත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනය (CPM) විසින් කොමර්ෂල් බැංකුව නම් කර ඇත. එම ආයතනය විසින් සංවිධානය කළ ‘2022 හොඳම කළමනාකරණ ක්රමවේද සමාගම් සම්මාන’ ප්රදානෝත්සවයේදී ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුවට මෙම ගෞරවණීය ‘ටොප් […]