ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 7, 2026
කොමර්ෂල් බැංකුව සහ ශ්‍රී ලංකාවේ මැස්ඩා මෝටර් රථ සඳහා බලයලත් නියෝජිතයා වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, බැංකුවේ ලීසිං පහසුකම් හරහා මැස්ඩා වාහන මිලදී ගැනීම පහසු කිරීමට අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ දිවයින පුරා පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා ජාලය හරහා ආකර්ෂණීය පොලී අනුපාත සහ නම්‍යශීලී ලීසිං පහසුකම් ලබා දෙන අතර ගනුදෙනුකරුවන්ට තම ආදායම් රටාවන්ට […]



