ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 11, 2021
පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී. මේ අනුව, කාන්තාවන්ගේ සාර්ථකත්වය උදෙසා කැපවූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනයක් වන විමෙන් ඉන් මැනේජ්මන්ට් (WIM) ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ ඕස්ටේ‍්‍රලියා ඒඞ් ඔස්සේ ඕස්ටේ‍්‍රලියානු රජය සමග ඒකාබද්ධව සංවිධානය […]










