Tag: කොමර්ෂල් බැංකුව

Asian-Banker-Strongest-Bank-award-2020.jpg

1min430
ශක්තිමත් ශේෂ පත‍්‍රය පදනම් කරගනිමින් ‘2020 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකුව’ ලෙස ‘ද ඒෂියන් බෑන්කර්’ සඟරාව විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ. 2021 පෙබරවාරි 25 වනදා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ශක්තිමත්ම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට මෙම සම්මානය ලබාදුන් අතර මෙම ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුවත් ඊළඟ දේශීය බැංකුවත් අතර පරතරය ස්ථාන 50ක් විය. මෙම ජාත්‍යන්තර […]

Commercial-Bank’s-former-Chairman-Mr-Dharma-Dheerasinghe-present-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min450
ශක්තිමත් වත්කම් සහ අනිකුත් ආදායම් වර්ධනයක් සමඟ බොහෝ වාණිජ බැංකු වලට සාපේක්ෂව ඉහළ ද්‍රවශීලතාවයක් පවත්වා ගනිමින් උචිත හානි පූර්ණ ගාස්තු වෙන් කිරීම් තුළින් අභියෝගාත්මක වසරක් වූ 2020 මූල්‍ය වසර විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කර ගනිමින් ස්ථාවරත්වයෙන් යුතුව වසර අවසන් කිරීමට කොමර්ෂල් බැංකු සමූහය සමත්ව තිබේ. මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව සහ අනුබද්ධ සමාගම් ඇතුළත් වන කොමර්ෂල් […]

LANKAQR-promo-Galle-2.jpg

1min420
LANKAQR මගින් මුදල් නොවන ඩිජිටල් පියවීම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කර තිබෙන වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා කොමර්ෂල් බැංකුව පෙබරවාරි 20 වනදා සහ 21 වනදා ,රටපුරාම LANKAQR, වැඩසටහන ගාල්ලේදී පවත්වන ලදී. මෙම වැඩසටහනට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතා සහ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ […]

ePassbook-150K-downloads.jpg

1min670
ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ජංගම දුරකතන ඇප් සේවාව සඳහා ස්වයං-ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදෙමින් යාවත්කාලීන කිරීමෙන් පසුව මාස හයක් ඇතුළත ඊ-පාස්බුක් නව ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කරගැනීම් 150,000 කින් වැඩිවී ඇතැයි බැංකුව වාර්තා කරයි. ශ‍්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ බැංකු ක්ෂේත‍්‍රයේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ඊ-පාස්බුක් ඇප් සේවාව මේ […]

Most-Admired-Company-award-1.jpg

1min520
ශ‍්‍රී ලංකා අන්තර්ජාතික වාණිජ මණ්ඩලය ^ICCSL& වරළත් ගණකාධිකාරීන්ගේ ආයතනය ^CIMA& සමග එක්ව 2019-20 වසරේදී ‘ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ප‍්‍රසාදයට ලක්වූ සමාගම් 10’  සඳහා ලබාදෙන සම්මානය කොමර්ෂල් බැංකුවට ප‍්‍රදානය කරන ලදී. බැංකුව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා විසින් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ^BMICH& පැවති උත්සවයකදී පිළිගත්තේය. බැංකුව විසින් මෙම සම්මානය දිනාගත් […]

GBSL-Platinum-Award-for-Galle-Fort-Branch-1.jpg

1min450
ගාලූ කොටුවේ කොමර්ෂල් බැංකු ශාඛාව පිහිටි මෑතකදී ප‍්‍රතිසංස්කරණය කළ ඓතිහාසික ගොඩනැගිල්ලේ තිබෙන පරිසර හිතකාමී අංග ලක්ෂණ හේතුවෙන් ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් එම ගොඩනැගිල්ල වෙනුවෙන් ප්ලැටිනම් සම්මානයක් ප‍්‍රදානය කර තිබේ. ගොඩනැගිල්ලක මෙහෙයුම් සහ නඩත්තු කටයුතු සහතික කිරීම වෙනුවෙන් භාවිතා කරන කාර්ය සාධන ප‍්‍රමිතීන්ට අනුව ලබාදිය හැකි ඉහළම වර්ගීකරණය ප්ලැටිනම් සම්මානය වේ. මේ අනුව, […]

Launch-of-App-Aggregator-1.jpg

1min640
කොමර්ෂල් බැංකුව විසින් හඳුන්වා දී තිබෙන බැංකුකරණ ඇප් සියල්ල එක්වර පහසුවෙන් ඩවුන්ලෝඞ් කරගැනීම සඳහා බැංකුව විසින් මේ සියළුම ඇප් පහසුකම් එක්තැන් කරමින් එක් ඒකාබද්ධ ඇප් පහසුකමක් හඳුන්වා දී තිබේ. මෙම ඒකාබද්ධ ඇප් පහසුකම iOS සහ Android පරිශීලකයින්ට App Store සහ Google Play වෙතින් ලබාගත හැකි අතර ඒ සඳහා කළ යුත්තේ ‘Commercial Bank’ යනුවෙන් සර්ච් කිරීම […]

Project-RUN-2021-22-1.jpg

1min530
රට පුරා පාසැල් දරුවන් අතර තරඟයක් පැවැත්වීමට ‘Project RUN’ වැඩසටහනට අරමුදල් සපයයි වගකිව යුතු පුරවැසියෙකු වීමේ සංකල්පය පාසැල් දරුවන් අතර ප‍්‍රචලිත කරන එකම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලාභ නොලබන ආයතනයක් වන Mother Sri Lanka (MSL) ආයතනය විසින් සිදුකරන ‘Project RUN’ වැඩසටහන සඳහා අරමුදල් සැපයීම සඳහා කොමර්ෂල් බැංකුව, එම ආයතනය සමග ඒකාබද්ධතාවයක් ඇතිකර ගෙන තිබේ. ජීවිත නගා […]

WIM-award-2020-1.jpg

1min640
පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘Top 50 Professional and Career Women Awards’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක් කරන ලදී. මේ අනුව, කාන්තාවන්ගේ සාර්ථකත්වය උදෙසා කැපවූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතනයක් වන විමෙන් ඉන් මැනේජ්මන්ට් (WIM) ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ  ඕස්ටේ‍්‍රලියා ඒඞ් ඔස්සේ  ඕස්ටේ‍්‍රලියානු රජය සමග ඒකාබද්ධව සංවිධානය […]

Trincomalee-relocation-1.jpg

1min720
කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ. මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව