ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2021
ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට මූල්‍ය සහාය ඇතුළුව පුළුල් සහයෝගයක් ලබාදෙමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබෙන ‘දිරිශක්ති’ ණය වැඩසටහන තවත් පුළුල් කරමින් එය නව මානයකට රැගෙන යාමට බැංකුව කටයුතු කර තිබේ. මේ අනුව, බිම් මට්ටමේ ව්‍යාපාරික ශක්‍යතාවයක් පවතින ජීවනෝපාය ක‍්‍රම වෙනුවෙන් තනි පුද්ගලයෙකුට ණය ලබාදීමෙන් ඔබ්බට ගොස් එම ව්‍යාපාරයට සම්බන්ධ […]












