Tag: කොමර්ෂල් බැංකුව

Short-term-high-interest-FDs-LBN-Fill.jpg

1min630
        කොමර්ෂල් බැංකුව විසින් වාර්ෂිකව 22% ක් දක්වා ඉහළ පොලියක් ලබාදෙන ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දී තිබේ. මෙහි අරමුණ වන්නේ කෙටිකාලීන තැන්පතු ධෛර්යමත් කරමින් වසරකට අඩු කාලයකදී බැංකුවේ මුදල් තැන්පත් කරන ගනුදෙනුකරුවන්ට අසමසම සුරක්ෂිත ප‍්‍රතිලාභයක් පිරිනැමීමයි. මෙම විශේෂ යෝජනා ක‍්‍රමය යටතේ කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කළ හැකි අතර […]

Western-Union-promo-2022-LBN-Fill.jpg

1min260
        කොමර්ෂල් බැංකුව සහ ප‍්‍රමුඛතම මුදල් fප‍්‍ර‍්‍ෂණ මෙහෙයුම්කරුවෙකු වන වෙස්ටර්න් යුනියන් නවතම ප‍්‍රවර්ධන වැඩසටහනක් වෙනුවෙන් අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙහිදී, රුපියල් 10,000 ක් හෝ එයට වඩා වැඩි වටිනාකමක fප‍්‍ර‍්‍ෂණ ලාභ 2022 සැප්තැම්බර් 15 වනදා දක්වා හෝ තොග අවසන් වනතුරු නැවත ආරෝපණය කළ හැකි LED විදුලි පහන් ප‍්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම […]

Best-Bank-for-ESG-Sri-Lanka-LBN-Fill.jpg

1min470
    ලොව සුපතල ඒෂියාමනි සඟරාව විසින් පැවැත්වූ නවතම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව විසින් ‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SME) බැංකුකරණය සම්බන්ධව හොඳම බැංකුව සහ පාරිසරික, සමාජ සහ පාලනය (ESG) සම්බන්ධයෙන් හොඳම බැංකුව’ යන ජාත්‍යන්තර සම්මාන යුගලය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒෂියාමනි විසින් පැවැත්වූ සම්මාන ප‍්‍රදානෝත්සවයන්හිදී කොමර්ෂල් බැංකුව විසින් සම්මාන යුගලක් ජයග‍්‍රහණය කළ පිට පිටම […]

Arunalu-Foreign-Currency-Savings-Account-launch-LBN-Fill.jpg

1min360
        දරුවන් වෙනුවෙන් විදේශ මුදලින් ඉතිරි කිරීම කාලීන අවස්ථාවක් ලෙස පෙනෙන්නට තිබෙන හෙයින් කොමර්ෂල් බැංකුව එම අවස්ථාව ලබාදෙමින් ‘අරුණළු’ විදේශීය මුදල් ළමා ඉතිරි කිරීමේ ගිණුම හඳුන්වා දී තිබේ. මේ අනුව, ශ‍්‍රී ලංකාවේ වාසය කරන මෙරට පුරවැසියන් වන දරුවන් සඳහාත් විදේශයක වාසය කරන ශ‍්‍රී ලංකාවේ උපත ලියාපදිංචි කර තිබෙන දරුවන් සඳහා මෙම විදේශීය […]

Commercial-Bank.jpg

1min490
        තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා […]

ePassbook-in-3-languages-LBN-Fill.jpg

1min450
        තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති […]

Commercial-Bank-Managing-Director-and-CEO-Mr-Sanath-Manatunge.jpg

1min330
        ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ. බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය […]

Flash-Health-App-linked-to-Flash-Digital-LBN-Fill.jpg

1min330
        පාරිභෝගිකයින්ගේ නිවසටම ඖෂධ රැගෙන එන විප්ලවීය අන්තර්ජාල ඔසුසල වන ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමට පහසු ගෙවීමේ මාධ්‍යයක් ලෙස ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම ඒකාබද්ධ කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කරයි. මෙම ඒකාබද්ධතාවය යටතේ ෆ්ලෑෂ් හෙල්ත් ඇප් පහසුකමේ ප‍්‍රියතම ගෙවීමේ විකල්පය ලෙස තමන්ගේ ෆ්ලෑෂ් ඩෙබිට් කාඞ්පත හෝ ගිණුම ලියාපදිංචි කරන කොමර්ෂල් බැංකුවේ ෆ්ලෑෂ් […]

Win-a-Million-winners-Jan-Apr-2022-LBN-Fill.jpg

1min580
        කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාග බැංකුව විසින් පසුගියදා ප‍්‍රදානය කරන ලදී. මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප‍්‍රථම ත්‍යාග ලබාගත් ජයග‍්‍රාහකයින්ට ගෙවූ රුපියල් […]

Q-Payment-app-offers-LBN-Fill.jpg

1min360
        කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව