Tag: කොමර්ෂල් බැංකුව

269th-branch-Kirillawala-LBN.jpg

1min270
      කොමර්ෂල් බැංකුව තම 269 වැනි ශාඛාව පසුගියදා කිරිල්ලවල නගරයේදී උත්සවාකාරයෙන් විවෘත කරන ලදී. සීග‍්‍රයෙන් සංවර්ධනය වන, එමෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන බහුලව ඇති සශ‍්‍රීක ප‍්‍රදේශයක් වන කිරිල්ලවලට එම නම ලැබී ඇත්තේ, කිරිල්ල ගස් බහුලව තිබුණු ප‍්‍රදේශයක් යන අර්ථයෙනි. ගම්පහ දිස්ත‍්‍රික්කයේ, 122/B පහළ ඉඹුල්ගොඩ, කිරිල්ලවල යන ස්ථානයෙහි අලූතින් විවෘත කරන ලද මෙම ශාඛාව අංගසම්පූර්ණ බැංකු […]

National-Quality-Award-2022-LBN.jpg

1min310
      ගුණාත්මක තත්ත්ව කාර්ය සාධනයේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ලබාදෙන ඉහළම සම්මානය වන ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ජාතික තත්ත්ව සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගැනීමට සමත්විය. කොමර්ෂල් බැංකුව, මෙම ගෞරවණීය සම්මානය දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වේ. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වාර්ෂිකව පවත්වන සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සේවා අංශයේ ‘මහා පරිමාණ ව්‍යාපාරික’ කාණ්ඩයේ ගුණාත්මක […]

Remittance-promo-in-Singapore-1-LBN.jpg

1min270
      පිටරට රැකියා කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන පේ‍්‍රෂණ ප‍්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොමර්ෂල් බැංකුව අඛණ්ඩව දරන ප‍්‍රයත්නය යටතේ ශ‍්‍රී ලාංකිකයින් විශාල සංඛ්‍යාවක් වාසය කරන සිංගප්පූරුව දෙසට බැංකුව පසුගියදා අවධානය යොමුකරන ලදී. මේ අනුව, සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධව කොමර්ෂල් බැංකුව මෙම අරමුණ ජයගැනීම වෙනුවෙන් එහිදී දින දෙකක වැඩසටහනක් පැවැත්වීය. […]

Commercial-Bank.jpg

1min270
      ‘බිස්නස් ටුඬේ’ සගරාව විසින් 2022 නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලද ඉහළම කාර්ය සාධනයක් පෙන්වූ සමාගම් වර්ගීකරණයේදී, හොඳම සමාගම් 40 අතර අඛණ්ඩව 14 වැනි වසරටත් කොමර්ෂල් බැංකුව ඉහළම ශ්‍රේණිගත බැංකුව මෙන්ම පළමුවන සමාගම් පහෙන් එකක් බවට පත්ව ඇත. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, මෙම වසරේ සමස්ත ශ්‍රේණිගත සමාගම් අතර […]

Lenovo-partnership-with-CBC-Tech-Solutions-LBN.jpg

1min870
      කොමර්ෂල් බැංකුවට සම්පූර්ණයෙන්ම අනුබද්ධ තොරතුරු තාක්ෂණික සමාගමක් වන CBC Tech Solutions Limited සමාගම ශ‍්‍රී ලංකාවේ Lenovo නිෂ්පාදන සඳහා පාර්ශවකරුවෙකු ලෙස පත් කර තිබෙන අතර සමාගම මෙරට ආයතනික අංශය සඳහා පුළුල් පරාසයක විහිදුණු තොරතුරු තාක්ෂණික විසඳුම් ඉදිරියටත් අඛණ්ඩවම ලබාදෙනු ඇත. මෙම නවතම ඒකාබද්ධතාවයත් සමග CBC Tech Solutions Limited සමාගම Lenovo පුද්ගලික පරිගණක, ටැබ්ලට් […]

ADB-TSCFP-Award-2022.jpg

1min170
      ආසියානු පැසිෆික් කළාපයේ වෙළෙඳ කටයුතු සඳහා සහාය වන බැංකු ඇගයීමට ලක් කරන ආසියානු සංවර්ධන බැංකුවේ ^ADB& වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහනේ ^TSCFP& සම්මාන උළෙලේදී පිට පිටම දෙවන වතාවට 2022 වසරේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හවුල්කාර බැංකුව’ ලෙස කොමර්ෂල් බැංකුව ඇගයීමට ලක් විය. 2021 ජූලි 01 වැනිදා සිට 2022 ජුනි 30 වැනිදා දක්වා කාලය […]

b.jpg

1min410
      අනුරාධපුරයේ විවිධ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරන සිසුන් 125 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් ක‍්‍රියාත්මක කරන ලද ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහනකින් ප‍්‍රතිලාභ ලැබීය. එය එම බැංකුවේ ‘දිරිශක්ති ව්‍යවසායකත්ව සංවර්ධන මුල්පිරීම්’ ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද වැඩසටහනකි. කොමර්ෂල් බැංකුව මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ අනුරාධපුරයේ වෘත්තීය පුහුණු අධිකාරිය සමග එකට එක්වය. එම ආයතනයේ […]

12.jpg

1min620
      පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ, දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක පරිහානියට පත්වූ වනාන්තර බිම්කඩක නැවත වනවගාව සිදුකිරීමට කොමර්ෂල් බැංකුව ඉදිරිපත් වී ඇත. කාලයක් පුරා සිට බොහෝ පරිසර හිතකාමී කටයුතුවලට අතහිත දෙන කොමර්ෂල් බැංකුවේ නවතම පරිසර සම්බන්ධිත කැප කිරීම යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනු ඇත. මෙම වනාන්තර භූමිය දීර්ඝ කාලයක් පුරා දුර්ලභ වනසතුන්ට තෝතැන්නක් […]

Commercial-Bank.jpg

1min210
      නෙළුම් කුළුණ පරිශ‍්‍රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප‍්‍රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග‍්‍රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ […]

NCE-partnership-LBN.jpg

1min390
      සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන්ද ඇතුළුව මෙරට අපනයනකරුවන්ට මූල්‍ය විසඳුම් ලබාදීමට තවත් ප‍්‍රවේශයක් නිර්මාණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික වාණිජ මණ්ඩලය (NCE) සමග උපාය මාර්ගික ඒකාබද්ධතාවයකට එළඹ තිබේ. මෙයට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා මෙම ආයතන දෙක විසින් අත්සන් තබන ලදී. මෙම ඒකාබද්ධතාවය තුළින් අපනයන ක්ෂේත‍්‍රයේ සුළු හා මධ්‍යම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව