ලංකා ව්යාපාරික පුවත් - LBNApril 8, 2025
වසර කිහිපයකට පසුව අලුත් වාහන මෙරටට පැමිණීමත් සමඟ කොමර්ෂල් බැංකුව විසින් වාහන ගැනුම්කරුවන්ගේ අපේක්ෂාවන් සඵල කරමින් සීමිත කාලයක් සඳහා ආකර්ෂණීය ලීසිං පැකේජයක් හඳුන්වා දෙන බව නිවේදනය කර ඇත. 2025 වර්ෂයේ මැයි 31 වන දිනයට පෙර ලබා ගන්නා ලීසිං පහසුකම් සඳහා විශේෂ පොලී අනුපාත, විශේෂයෙන් සකස් කළ ගෙවීම් සැලසුම්, පළමු වසරේ රක්ෂණ වාරික සඳහා වට්ටම්, රුපියල් […]












