ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 2, 2025
පරිවර්තනීය නවීන කෘෂිකාර්මික තාක්ෂණය සහ භාවිතයන් අනුගමනය කිරීම බලගැන්වීම අරමුණු කරගත් මුලපිරීමක් වන කොමර්ෂල් බැංකුවේ කෘෂි නවීකරණ ගම්මාන වැඩසටහනේ නවතම සාර්ථකත්වය අත්විඳිමින්, බැංකුව මෑතකදී මඩකලපුවේ වවුනතිව් හි පැවති විචිත්රවත් අස්වනු නෙලීමේ උත්සවයකට සහභාගී විය. ගමින් ගමට යන මෙම මෙහෙයුමේ අරමුණ වන්නේ සාම්ප්රදායික දැනුම සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය ඒකාබද්ධ කර ගොවීන්ගේ ඵලදායීතාව හා […]





