ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 6, 2026
ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රථම වරට SPAR Sri Lanka සුපිරි වෙළඳසැල් ජාලය විසින් SPAR පූර්ණ යොදය සහිත කිරිපිටි (SPAR Full Cream Milk Powder) නිෂ්පාදනයක් මෙරට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. පාරිභෝගිකයින් අතර ඉහළ විශ්වාසයක් දිනාගත් SPAR සන්නාමය යටතේ හඳුන්වා දෙන මෙම නවතම නිෂ්පාදනය මඟින්, උසස්ම ප්‍රමිතියෙන් යුත් නවසීලන්ත කිරිපිටි ඉතා […]



