කොමර්ෂල් බැංකුවේ සියවස් පූර්ණය යෙදී තිබූ 2020 වසරේදී බැංකුව විසින් කොවිඞ්-19 වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්වූ ශ‍්‍රී ලාංකිකයින්ට නැවත නැගී සිටීම සඳහා රුපියල් බිලියන 30 කට ආසන්න නව සහන ණය ලබාදී තිබේ. මේ අනුව, බැංකුව විසින් පසුගිය වසර අවසන් කරනු ලැබුවේ මෙරට පුද්ගලික වාණිජ බැංකු අතර වඩාත් නොමසුරු ණය ලබාදෙන්නා ලෙසයි. බැංකුව විසින් මෙපමණ විශාල සහන […]