Tag: කැදැල්ල

WhatsApp-Image-2025-11-27-at-17.42.20.jpeg

1min160
-ඔබේ සිහින නිවහන සුරක්ෂිත කරගන්න- ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සන්නාමය වන, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ජෙනරල් ලිමිටඩ් (SLICGL), කොළඹ BMICH පරිශ්‍රයේදී පසුගිය නොවැම්බර් මස 14 සිට 16 දක්වා, අඛණ්ඩව 19 වන වරටත් පවත්වනු ලැබූ, ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සඳහා නිල රක්ෂණ සහකරු ලෙස සාඩම්බරව ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රමුඛතම නිවාස […]

IMG_1-LBN.jpg

1min210
2025 නොවැම්බර් 08, කොළඹ: සෙලාන් බැංකුව අඛණ්ඩව 14 වන වරටත් ප්‍රධාන හවුල්කරු (Title Partner) ලෙස කටයුතු කරන ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ 2025 අදියර නොවැම්බර් මස 14 දින සිට 16 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ විශාලතම නිවාස සහ ගෘහ අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙම ප්‍රදර්ශනයේදී පුළුල් පරාසයක […]

Image-Seylan-Bank-Kedella-.jpg

1min200
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 13 වැනි වරටත් තේමා සහ නිල බැංකු සහකරු (Title and Official Banking Partner) ලෙස කටයුතු කළ ‘කැදැල්ල’ ඉදිකිරීම් ප්‍රදර්ශනය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙම ප්‍රදර්ශනය 2025 මාර්තු 28 සිට මාර්තු 30 දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්විණි. Asia Exhibition and Conventions මගින් සංවිධානය කරන […]

Kedella-2025-LBN.jpg

1min210
පසුගිය දා BMICH හි පැවති ‘කැදැල්ල Living in Style’ ප්‍රදර්ශනයෙහි නිළ බැංකු සහකරු ලෙස කොමර්ෂල් බැංකුව ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි නිවාස ඉදිකරන්නන් සහ ගැනුම්කරුවන් ගේ අභිලාශ ඉදිරියට ගෙන යාම සඳහා සහය විය. කැදැල්ල ප්‍රදර්ශනයේ ලියාපදිංචි වූ නරඹන්නන් වෙනුවෙන් නිවාස ණය සඳහා ලබා දෙන සම්මත අනුපාතයන් 1.5%ක විශේෂ ගාස්තු අඩු කිරීමක් පිරිනමන බව බැංකුව පවසයි. මෙම ගනුදෙනුකරුවන්හට […]

Kedella-2.jpeg

1min270
2024 දෙසැම්බර්  23, කොළඹ: සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙරට නිවාස හිමියන් අතර අතිශය ජනප්‍රිය ප්‍රදර්ශනයක් වන මෙම ප්‍රදර්ශනය නැරඹීමට මෙවර 12,000 කට අධික පිරිසක් පැමිණියහ.     අඛණ්ඩව 18 වැනි වරටත් පැවති ‘කැදැල්ල Art of Living’ […]

Kedella-1-LBN.jpeg

1min260
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වන වරටත් සෙලාන් කැදැල්ල ඉදිකිරීම් ප්‍රදර්ශනය බලගැන්වීමට ඉදිරිපත් වී සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් හා නිවාස අලංකරණ ප්‍රදර්ශනය ලෙස සැලකෙන මෙය සංවිධානය කරනු ලබන්නේ Asia Exhibitions & Conventions (පුද්.) සමාගම විසිනි. මෙවර ප්‍රදර්ශනය 2024 මාර්තු මස 22 දින සිට 24 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව