Tag: කාර්යසාධනය

Capture-25.jpg

1min120
තම අලෙවි බලකායේ විශිෂ්ටතමයන් ඇගයීමට හා ඔවුන් තවදුරටත් දිරිමත් කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම දක්වන කැපවීම යළිත් තහවුරු කරමින්, ‘2026 High Flyers දිනය’ පසුගිය දා සමාගමේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ අලෙවි නිළධාරීන් 300 කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සමරන ලදී. කොළඹ සුඛෝපභෝගී ITC රත්නදීප හෝටලයේදී පැවති මෙම උත්සවයේ දී, 2025 වසර තුළදී කාර්යසාධනය වෙනුවෙන් High Flyers තත්ත්වය […]

Image-Sinhala.jpeg

1min170
2025 මූල්‍ය වර්ෂයේදී සමූහයේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව 221% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10 ක් විය සමූහයේ මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 2 ක් වූ අතර එය පෙර වසරට සාපේක්ෂව 27% ක වර්ධනයකි මූල්‍ය වියදම් පෙර වසරට සාපේක්ෂව 21% කින් පහළ ගොස් තිබේ 2025 මූල්‍ය වර්ෂයේ SLT PLC බදු පසු ලාභය පෙර වසරට […]

Switzerland-dealer-tour-LBN.jpg

1min130
අලෙවි නියෝජිතයන් ඇගයීමේ සීමාවන් තව තවත් ඉහළ නංවමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම හොඳම කාර්යසාධනය පෙන්වූ අලෙවි නියෝජිතයින් සඳහා ස්විට්සර්ලන්තයේ අමතක නොවන සංචාරක අත්දැකීමක් පිරිනමා ඇත. මෙය සමාගමේ ස්ථර තුනකින් පිරිනමන  “Travel with CEAT” වැඩසටහනේ ඉහළ ම ප්‍රදානයයි. නිර්දේශිත කාලයක් සඳහා නියම කර ඇති විකුණුම් ඉලක්ක සපුරා ගත් හෝ ඉක්මවා ගිය අලෙවිකරුවන්ට රාත්‍රීන් හයක් සහ දින […]

Sales-Force-tours-LBN.jpg

1min140
සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සහ සේවක කාර්යසාධනය අගයමින් නැවත වතාවක් විශිෂ්ට විකුණුම් නිළධාරින් වෙනුවෙන් සුවිශේෂී විදේශ සංචාරයන් ප්‍රදානය කර ඇත. 2025 වසර අවසන් කරමින්, මෙසේ අගයන ලද 27 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්  තායිලන්තයෙහි රාත්‍රී තුනක් සහ දින හතරක් ගත කළහ. ඔවුන් ග්‍රෑන්ඩ් මාළිගය සහ එමරල්ඩ් බුද්ධ මන්දිරය, ඩ්‍රීම් වර්ල්ඩ් හි ත්‍රාසජනක දිනයක් […]

JAAF-Logo.png

1min180
2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්‍රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර ඒය පෙර වසරේ පලමු මාස 11ට සාපේක්ෂව 5.42%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසය […]

Dealer-tours-2025-LBN.jpg

1min100
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම 2025 වර්ෂය‍ තුළ ඉහළම කාර්යසාධනයක් වාර්තා කළ අලෙවි නියෝජිතයින් සඳහා සියලු‍ වියදම් සහිත ව සිංගප්පූරුව සහ තායිලන්තය වෙත සංචාර පිරිනමා ඇත. ට්‍රක් රථ, සැහැල්ලු‍ ට්‍රක් රථ සහ රේඩියල් ටයර් කාණ්ඩවල අලෙවිය වර්ධනය කිරීම සඳහා මාස අටක කාලයක් සඳහා ලබා දුන් ඉලක්ක සාර්ථකව ජයගත් අලෙවිකරුවන් හට […]

October-Achievers-at-Russells-Pvt-Ltd-LBN.jpg

1min220
ඔක්තෝබර් මාසය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීම පසුගියදා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළකිල්ලට ගනු ලැබීය. එළිමහන් කේටරින් සේවා කළමනාකරණ අංශයේ සම්පත් කුමාර මහතා විශිෂ්ටම  එළිමහන් කේටරින් සේවා කළමණාකරු ලෙස සම්මාන ලැබුවේය. රේණුකා දමයන්ති මහත්මිය කැපවීම, සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය […]

HNB-financial-results.jpg

1min1210
2025 පළමු අර්ධයේදී හැටන් නැෂනල් බැංකුව අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ස්ථාවර සහ ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කර ඇත. ඒ අනුව HNB සමූහයේ බදු පසු ලාභය (PAT) 42.5% කින් රුපියල් බිලියන 23.16 ක් දක්වා වර්ධනය වී ඇති අතර බැංකුවේ බදු පසු ලාභය 37.9% කින් වර්ධනය වී රුපියල් බිලියන 21.19 ක් බවට පත්ව ඇත. පොලී සීමාවන්ට එරෙහි පීඩනයක් […]

Shyam-Sathasivam.jpg

1min110
ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් සහ වෙනස්වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ වුවද 2025 මාර්තු මාස 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ශක්තිමත් ආදායම් වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත. සමූහයේ මෙම ඉහළ වර්ධනයට සුව සේවා අංශයේ කැපී පෙනෙන දායකත්වය හේතු වූ අතර 2025 මූල්‍ය වර්ෂයේ සමූහයේ සමස්ත […]

The-Colombo-West-International-Terminal-LBN.jpg

1min460
විශ්වසනීයත්වය සහ කාර්යසාධනය පිළිබඳ නව ප්‍රමිතීන් සමඟ කොළඹ වරායේ පළමු පූර්ණ ස්වයංක්‍රීය පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කෙරේ. කොළඹ බටහිර ජාත්‍යන්තර පර්යන්තය (CWIT) මඟින් කොළඹ වරායේ ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ඇති අතර, තදබදය අවම කරමින් සමස්ත කාර්යක්ෂමතාව වර්ධනය කරනු ඇත. CWIT ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය කිරීමටත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට අර්ථවත් දායකත්වයක් ලබා දීමටත්, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව