ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 15, 2021
කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප්රතිලාභ ප්රදානය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats […]