ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2025
ඩිජිටල් ගෙවීම් ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන Visa, හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ හවුල්කාරීත්වයෙන් ‘Visa Accept’ විසඳුම ශ්‍රී ලංකාවේදී හඳුන්වා දුන් අතර, ගෝලීය වශයෙන් මෙම විසඳුම හඳුන්වාදුන් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ශ්‍රී ලංකාව, ඩිජිටල් ගෙවීම් නවෝත්පාදනයන්හී පෙරමුණට ගෙන ඒමක් ලෙස සැලකිය හැකිය. ආර්ථිකයේ මුලික පදනම වන ක්ෂුද්‍ර හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීම […]



