ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 3, 2025
මෙම මස 5 වැනිදාට යෙදී ඇති ලෝක බැඩ්මින්ටන් දින පා ගමන ශ්‍රී ලංකාවේ හිටපු පදක්කම්ලාභී කෙටිදුර ධාවන ශූරයකු හා ඔලිම්පික් ක්‍රීඩකයකු වන වත්මන් ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. රොෂාන් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය හා බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු කලාපීය සංවර්ධන කමිටුව විසින් සංවිධාන කරනු 2025 ලෝක […]



