ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2026
ශ්‍රී ලංකාවේ දැවැන්තම දේපළ වෙළඳාම් සමාගම වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ 7 වැනි ශාඛාව පසුගියදා කළුතරදී විවෘත කරන ලදි. මෙම ශාඛාව අංක 270, ප්‍රධාන පාර, කළුතර දකුණ යන ස්ථානයේ පිහිටා තිබේ. මෙය තිස් වසරක උරුමයක් සමඟින් විශ්වාසය, ප්‍රගතිය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් කැප වී සිටින ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ නවතම පියවරයි. ප්‍රයිම් නවතම ශාඛාව, කළුතර සහ තදාසන්න […]






