ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 13, 2023
2023 මැයි …, කොළඹ – සම්පත් බැංකුව, ශ්‍රී ලාංකේය බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය තුළ නව්‍යකරණ සේවා සපයන්නා බවට නැවත නැවතත් තහවුරු කරමින් වඩාත් කතා බහට ලක්වූ සම්පත් ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතු සේවාව සිය ගනුදෙනුකරුවන් වෙත නැවත වරක් හඳුන්වාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ‘කලිං කෑෂ්’ ස්ථාවර තැන්පතුව කල් පිරෙන තෙක් රැඳී නොසිට තැන්පතුව […]