ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 19, 2026
කොළඹ, 2026 අගෝස්තු 4: ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය සහ තරුණ සවිබල ගැන්වීම වෙනුවෙන් වන සිය දිගුකාලීන කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (SDF) විසින් මො/කරමැටිය කනිෂ්ඨ විද්‍යාලයේ වොලිබෝල් කණ්ඩායම සඳහා ක්‍රීඩා උපකරණ සහ නිල ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදී. SDF හි ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධන ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ සංවිධානය කළ […]



