ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 16, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ මූල්ය සේවා ආයතනයක් වන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් පීඑල්සී (Sarvodaya Development Finance PLC – SDF), සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් කන්තලේ නගරයේ නව ශාඛාවක් විවෘත කිරීමට සහ දෙහිඅත්තකණ්ඩිය ශාඛාව වඩාත් පහසු නව ස්ථානයකට ගෙන යාමට පසුගියදා කටයුතු කළේය. දිවයිනේ විවිධ ප්රදේශවල ජනතාවට මූල්ය සේවා සඳහා ඇති ප්රවේශය පුළුල් කිරීම සහ පාරිභෝගික […]



