Tag: එයාර්ටෙල්

airtel-logo-white-text-horizontal-2.jpg

1min730
        ඇතැම් වැදගත් සංවාද අතරතුර පරිශීලකයෙකුට තම ජංගම දුරකතනයේ ශේෂය පරීක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ ජාලයෙන් පිටත ඇමතුමක් ගැනීමේදී වැය වන අධික පිරිවැය ගැන වද වූ කාලය දැන් අවසන්. මෙරට සන්නිවේදන ක්ෂේත‍්‍රයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක්  සනිටුහන් කරමින් ප‍්‍රථම වරට එයාර්ටෙල් ලංකා සිය Prepaid Freedom Plans වෙතින්  ඕනෑම ජාලයකට සහ සමාජ ජාල මාධ්‍ය වෙත […]

Airtel.jpg

1min710
        එයාර්ටෙල් ලංකා සමාගම මෙරට තුළ වාර්තා වූ ඉහළම අන්තර්ජාල වේගය වාර්තා කරමින් වාණිජ ජාලයක් හරහා සජීවී 5G අත්හදා බැලීම් සිදු කරන ලදී. 1.9 Gbps කට වඩා වැඩි වේගයක් තුළින් 5G වෙනුවෙන් වන සිය සූදානම ප‍්‍රදර්ශනය කිරීමට එයාර්ටෙල් ලංකා සමාගමට හැකි විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී […]

Airtel.jpg

1min700
        ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වුනු ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ (TRCSL) ගමට සන්නිවේදනය වැඩසටහනට සහයෝගය දක්වමින් එයාර්ටෙල් ලංකා, රත්නපුර වෙලේකුඹුර ප‍්‍රදේශයේ තවත් 4G සන්නිවේදන කුළුණක් ඉදිකර අවසන් බව නිවේදනය කර සිටී. අලූතින් ඉදිකරන ලද මෙම 4G කුළුණ මගින් ඕනෑම තැනක සිට සැබෑ ජංගම අත්දැකීමක් අත්විඳීමට, […]

Webp.net-resizeimage-29.jpg

1min820
        එයාර්ටෙල් ලංකා සිය නවතම වැඩිදියුණු කරන ලද වේගවත් සහ වඩාත් ප‍්‍රබල 4G ආවරණ ජාලය සමඟින් මෙම වසර අවසාන උත්සවශ‍්‍රීය තව තවත් උද්දීපනය කර ඇත. මේ වන විට එයාර්ටෙල් සමඟ සම්බන්ධ වී නොමැති පරිශීලකයින්ට එහි කිසිදු ගාස්තුවකින් තොරව මෙම පළමු 4G ජාල අත්දැකීම ලබා ගැනීමට ඔවුන් ආරාධනා කර සිටී. ”මෙම අලූත් අවුරුද්දේ […]

Airtel-4G-Logo-horizantal-white-on-red-01.jpg

1min1100
      ජාත්‍යන්තර සන්නිවේදන දැවැන්තයෙකු වන භාරතී එයාර්ටෙල් ලිමිටඞ් හි අනුබද්ධිත සමාගමක් වන එයාර්ටෙල් ලංකා දිවයින පුරා සිය නව 4G ජාලය උපායමාර්ගිකව ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර සිටී. ඒ අනුව 4G ආවරණ ජාලය ව්‍යාප්ත කිරීමේදී දැනට ස්ථාපිත කර ඇති 4G සන්නිවේදන කුළුණු 2,000 ට අමතරව රට පුරා නව 4G සන්නිවේදන කුළුණු […]

Image-01-3.jpg

1min1070
      පසුගිය වසරේ කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වශයෙන් පැන නැගුනු දැඩි අභියෝගයන් හමුවේ සාර්ථකව ඉදිරියට යමින් සිටින, ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තවත් අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Great Place to Work ආයතනය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩය 2021 ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට […]

Image-01-1.jpeg

1min560
      එයාර්ටෙල් හි සුවිශේෂීී ’Freedom Packs’ සමඟින් 4G සේවාවන් දියත් කරමින් ශ්‍රී ලංකාවේ ජංගම විදුලි සංදේශ සේවා ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් විය. එක් වරක් රීලෝඞ් කිරීමෙන් ‘Freedom Packs’ මගින් ඔබට මාසයක් පුරාවට කොන්දේසි විරහිතව ප‍්‍රමාණවත් මෙන්ම අමතර ඬේටා සහ ඇමතුම් ප‍්‍රතිලාභ ලබා දෙයි. මේ සියල්ල ඔබ වෙත ගෙන එනු ලබන්නේ එයාර්ටෙල් […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min660
      වෘත්තීයමය සාර්ථකත්වය අත් කරගැනීම උදෙසා ආයතනවල වෙනස්වන අවශ්‍යතාවන්ට අදාල වන පරිදි සිසු සිසුවියන්ට අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම සබරගමුව විශ්වවිද්‍යාලය සමඟ එක්ව පසුගියදා සුවිශේෂී වැඩසටහනක් ආරම්භ කළේය. මෙමගින් කළමනාකරණ පීඨයේ සිසු සිසුවියන් 250 දෙනෙකුට වටිනා උපදේශන සේවා හා පුහුණු වීමේ අවස්ථාව හිමි විය. වෙබිනාර් සම්මන්ත‍්‍රණ මාලාවක් ඔස්සේ මෙම වැඩසටහන […]

Image-1.jpeg

1min470
    ලොව ප‍්‍රමුඛ පෙළේ ජංගම දුරකතන සන්නිවේදන සේවා සපයන්නෙකු හා ශ්‍රී ලංකාවේ ප‍්‍රියතම සේවා යෝජකයෙකු වන එයාර්ටෙල් ආයතනය සිය ආයතන පරිශ‍්‍රය තුළ සේවය කරන කාන්තා නියෝජනය තවදුරටත් පුළුල් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටී. එයාර්ටෙල් ලංකා සමාගම Great Place to Work ආයතනය විසින් 2019 වසරේදී ‘‘කාන්තාවන් සඳහා සේවය කළ හැකි හොඳම සේවා ස්ථාන ස්ථාන 10’’ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min430
      පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත. රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව