ලාභය, ආදායම සහ මුදල් ශේෂය සඳහා නව වාර්තා තබමින් එමිරේට්ස් සමූහය සිය 2024-25 වාර්ෂික වාර්තාව නිකුත් කර ඇත. මෙම කැපී පෙනෙන කාර්යසාධනය මගින් 2024-25 වාර්තාකරණ කාල පරාසය තුළ තම ඉතිහාසයේ හොඳම ප්‍රතිඵල වාර්තා කරමින් එමිරේට්ස් සමූහය ගෝලීය වශයෙන් වඩාත්ම ලාභ උපයන ගුවන් සේවා සමූහය බවට පත්වී ඇත. 2025 මාර්තු 31 වන දිනෙන් අවසන් වූ මූල්‍ය […]