Tag: එක්සත් රාජධානිය

Image-1-1.jpg

1min00
ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) තුළින් ශක්තියක් එක් කිරීමට කටයුතු කර ඇත. […]

Best-SME-Bank-2024-LBN.jpg

1min00
කොමර්ෂල් බැංකුව විසින් මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ විශාලතම ප්‍රතිලාභියා ලෙස සිදුකර ඇති මෙහෙවර අගයමින් 2024 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී  ශ්‍රී ලංකාවේ හොඳම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව ලෙස සම්මාන ලබා ඇත. දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව මෙම කීර්තිමත් ග්ලෝබල් […]

British-Council-2-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය සහ වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් පසුගිය ජනවාරි 12 වන දින ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය වෙත පැමිණියහ. ඒ ඔවුන්ගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර සිදුකිරීමට නියමිත හමුවීම් හා සාකච්ඡාවල එක් අදියරයක් වශයෙනි.     ඔවුන් පිළිගැනීම සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ්‍රයේදී දික්හේන විද්‍යාලයේ දරුදැරියන් පිරිසක් විසින් […]

IIHS-3-LBN.jpg

1min00
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS) සහ Care England UK සමඟ සෘජු සම්බන්ධතා ඇති කර ගත් දකුණු ආසියාවේ පළමු සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය බවට පත් වේ. IIHS සහ NHS අතර අවබෝධතා ගිවිසුමකට වත්තල IIHS පරිශ්‍රයේදී අත්සන් තබන ලද […]

01-LBN.jpg

1min00
එක්සත් රාජධානිය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික රාජ්‍යතාන්ත‍්‍රික සබඳතාවයට වසර 75ක් පිරීම නිමිත්තෙන් බි‍්‍රතාන්‍යයේ ඈන් කුමරිය නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියාය. එම සංචාරය අතරතුර ඈන් කුමරිය, ඇයගේ ස්වාමි පුරුෂයා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් ඇතුළු රාජකීය දුත පිරිස හා ශ‍්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් අතිගරු ඇන්ඩෘ පැටි‍්‍රක් මහතා සමඟින් ඔවුන්ගේ සංචාරයේ පළමු […]

IIHS.jpg

1min00
      ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය විසින් නම් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ සන්නාමගත විශ්ව විද්‍යාලයක් බිහි කිරීමට තිබෙන අවස්ථා ගවේෂණය කරමින් IIHS සහ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය අතර දීර්ඝ කාලයක් සිදු වූ සාකච්ඡාවල ප්‍රතිපලයක් […]

Race-The-Pearl-Photo-4-LBN.jpg

1min00
      Tour De France තරඟයේ අදියර ජයග‍්‍රාහකයාල RAAM තරඟය නිමකළ පාපැදිකරු ඇතුළත් 24 පැය පාපැදි ධාවන තරඟයෙන් ක‍්‍රීඩා සංචාරක අවස්ථා සහ සන්නාම අලෙවි වේදිකාව ප‍්‍රවර්ධනය කෙරෙයි එක්සත් රාජධානියේ , ඇමරිකාවේ,   ඕස්ටේ‍්‍රලියාවේ, ජර්මනියේ,  ප‍්‍රංශයේ,  නෙදර්ලන්තයේ, බෙල්ජියමේ ,  ඉන්දියාවේ  සහ ශ‍්‍ර‍්‍රී ලංකාවේ පාපාදි ධාවන තරඟකරුවන්ගේ සහභාගිත්වයෙන් 24 පැය අන්තර්ජාතික පාපැදි ධාවන තරඟය Race The Pearl […]

1-CCCU-Reps-with-Saegis-Campus-officials-LBN.jpg

1min00
      කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන පහසුකම් පිරිනමන Saegis Campus, පසුගියදා එක්සත් රාජධානියේ කැන්ටබරි ක්‍රයිස් චර්ච් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු කළේය. Saegis Campus සහ  කැන්ටබරි ක්‍රයිස් චර්ච් සරසවිය (CCCU) අතර පවතින දිගුකාලීන අධ්‍යාපන සහයෝගීතාව, මෙම හමුවීම මගින් තවදුරටත් ශක්තිමත් විය. CCCU හි සහයෝගීතා අධ්‍යක්ෂ ආචාර්ය ලෝර්නා […]

Helen-Coen-marketing-director-Mithra-Fernando-CFO-CO-FOUNDER-Prabath-Somasekera-Group-finance-procurement-manager-LBN.jpeg

2min00
      එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තේමා කරගත් සම්මානලාභී “The Coconut Tree” ආපනශාලා ජාලය, 2023 පෙබරවාරි 17 දින සිට සිය සන්නාම ශ්‍රී ලංකාවේ දියත් කිරීමට කටයුතු කළේ ය. සුළු පරිමාණයෙන් ආරම්භ වූ මෙම ව්‍යාපාරය මේ වනවිට පවුම් මිලියන ගණනක වටිනාකමකින් යුත් දැවැන්ත ව්‍යාපාරයක් බවට පත් වී ඇත. එක්සත් රාජධානියේදී අත්කරගත් දැවැන්ත සාර්ථකත්වයෙන් අනතුරුව, තම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව