ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 27, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දූ දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන ‘Atlas ගුරුගරු’ උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය […]







